tag:blogger.com,1999:blog-1618154760583957955.post8341013585724730641..comments2022-07-22T00:37:30.882+05:30Comments on දේව්දාස්: දේව්දාස් සහ චන්ද්රමුඛීදේව්දාස්http://www.blogger.com/profile/02820435094431692833noreply@blogger.comBlogger24125tag:blogger.com,1999:blog-1618154760583957955.post-44408004621003796592011-10-08T14:37:18.633+05:302011-10-08T14:37:18.633+05:30Nj_A - ඔව් එහෙම වෙන්නත් පුළුවන්... නොවෙන්නත් පුළුව...Nj_A - ඔව් එහෙම වෙන්නත් පුළුවන්... නොවෙන්නත් පුළුවන්... බොහෝම ස්තුතියි මේ පැත්තේ ආවට... දිගටම එයි කියල දේව්දාස් බලාපොරොත්තු වෙනවා...

දේව්දාස්...දේව්දාස්https://www.blogger.com/profile/02820435094431692833noreply@blogger.comtag:blogger.com,1999:blog-1618154760583957955.post-10037841907963662002011-09-12T16:25:43.779+05:302011-09-12T16:25:43.779+05:30මට හිතෙන විදියට මෙතනදී දෙව්ටත් වඩා දුක් විඳින්නේ ච...මට හිතෙන විදියට මෙතනදී දෙව්ටත් වඩා දුක් විඳින්නේ චන්ද්‍රමුඛී..නජාත් අක්රම්https://www.blogger.com/profile/01135889598805766901noreply@blogger.comtag:blogger.com,1999:blog-1618154760583957955.post-31375485171125586302011-08-31T21:11:40.122+05:302011-08-31T21:11:40.122+05:30හිම හංසි - ඔව් වුණු දේ වුණා... ඒත් දේව්දාස් කවදා හ...හිම හංසි - ඔව් වුණු දේ වුණා... ඒත් දේව්දාස් කවදා හරි පාරෝ එනවා කියලා දන්නවා... ඒක නොවුණොත් ඉර නැගෙනහිරින් පායනවා කියන එකත බොරුවක්... දේව්දාස් කවදාවත් තමන්ගේ ජීවිතේ වරද්ද ගන්නේ නෑ... එහෙම වුනොත් ඒක ගුරුවරයෙක් කියන තත්වයටත් අපහාසයක් වෙයි... බොහෝම ස්තුතියි...

දේව්දාස්...දේව්දාස්https://www.blogger.com/profile/02820435094431692833noreply@blogger.comtag:blogger.com,1999:blog-1618154760583957955.post-45612081632761941202011-08-31T21:04:57.799+05:302011-08-31T21:04:57.799+05:30ප්‍රාර්ථනා - ඒ මතකයන් දේව්දාස් අන්තිම හුස්ම පොද හෙ...ප්‍රාර්ථනා - ඒ මතකයන් දේව්දාස් අන්තිම හුස්ම පොද හෙලන මොහොත වෙනකම් ම තියෙයි... ඒත් දේව්දාස් අදටත් ආසාවෙන් මතක් කරන්නේ දේව් ගේම පාරෝ ගැන විතරයි... එය ආත්මාර්ථය නම්, ඔව් දේව්දාස් ආත්මාර්ථකාමී කෙනෙක්...

දේව්දාස්...දේව්දාස්https://www.blogger.com/profile/02820435094431692833noreply@blogger.comtag:blogger.com,1999:blog-1618154760583957955.post-71492904045569948122011-08-31T20:59:09.345+05:302011-08-31T20:59:09.345+05:30හංසි - ඔය වචන ටිකම දේව්දාස් ට ලොකු ශක්තියක්... බොහ...හංසි - ඔය වචන ටිකම දේව්දාස් ට ලොකු ශක්තියක්... බොහෝම ස්තුතියි දේව්දාස් වචනයකින් හෝ ශක්තිමත් කරනවාට... ඉදිරියටත් මේ පැත්තේ එයි කියලා දේව්දාස් විශ්වාස කරනවා...

දේව්දාස්...දේව්දාස්https://www.blogger.com/profile/02820435094431692833noreply@blogger.comtag:blogger.com,1999:blog-1618154760583957955.post-3737840908939288332011-08-31T17:54:56.008+05:302011-08-31T17:54:56.008+05:30ම්ම කියන්නෙ නෑ අය්යෙ ඔයා ඒ වගේ කෙනෙක් කියලා.ඒත් ඒ ...ම්ම කියන්නෙ නෑ අය්යෙ ඔයා ඒ වගේ කෙනෙක් කියලා.ඒත් ඒ වගේ කියන අයත් ඉන්නවා.මම සියෑසින් දෑකලා අහලත් තියෙනවා.දෑන් ඉතින් උන දේ උනා.සමහරවිට එයා ආපහු ඒවි.සමහරවිට කවදාවත් නොඒවි.කෝක උනත් ඔයා ජිවිතේ ජයගන්න.හිම හංසිhttps://www.blogger.com/profile/09555182593570125342noreply@blogger.comtag:blogger.com,1999:blog-1618154760583957955.post-74519824071356998042011-08-31T16:48:52.350+05:302011-08-31T16:48:52.350+05:30හ්ම්ම්.. චන්ද්‍රමුඛී වුනත් පව්,.. තමන් ආදරේ කරන කෙ...හ්ම්ම්.. චන්ද්‍රමුඛී වුනත් පව්,.. තමන් ආදරේ කරන කෙනෙක් වෙන කෙනෙක්ට ආදරේ බව දැන දැනට එයාටම තවත් ආදරේ කරන්න නම් ඒ හිත ඇතුලේ ලොකූ ආදරයක් තියෙන්න ඕනේ,.. ඒත් දැන් ඒවා හිතලා වැඩක් නෑ දේව,. ගිය දේ ගියා. මතකය විතරක් ආරක්ශා කරලා තියාගන්න ඒ දෙන්නම ගැනසිත් අහසhttps://www.blogger.com/profile/10439274840979293044noreply@blogger.comtag:blogger.com,1999:blog-1618154760583957955.post-45369067416844474412011-08-31T16:41:40.478+05:302011-08-31T16:41:40.478+05:30පෝස්ට් දෙක තුනයි තාම කියවන්න ලැබුනෙ. කියවත්දි නම් ...පෝස්ට් දෙක තුනයි තාම කියවන්න ලැබුනෙ. කියවත්දි නම් ඔක්කොම කියවන්න ආස හිතුන නිසා තාමත් බලනවා. දේව්දාස් කියන්නෙ මම ගොඩක් සංවේදී කරපු චරිතයක්. මගේ සැබෑ ජීවිතේදි පවා ඒ චරිතයට සමාන චරිතයක් මම දකිනවා. ඔයාගෙ බ්ලොග් එකේ නමයි. පාරෝ, චන්ද්‍රමුකී වගේ නම් දකිත්දි බ්ලොග් 1 කියවන්න කොහොමත් ආසාවක් අති උනා. කමෙන්ට් එක දිගේ ඇවිත් ඔන්න යන එන අයටත් එකතු උනා මමත්. :)හංසිhttps://www.blogger.com/profile/09300836905963993997noreply@blogger.comtag:blogger.com,1999:blog-1618154760583957955.post-35053705335760446722011-08-31T10:20:04.347+05:302011-08-31T10:20:04.347+05:30හිම හංසි - දේව්දාස්, පාරෝ වෙන් වෙන්න හේතුව වුණේ චන...හිම හංසි - දේව්දාස්, පාරෝ වෙන් වෙන්න හේතුව වුණේ චන්ද්‍රමුඛී නෙමෙයි... පිළිගන්නවා දේව්දාස් වරදක් කළා කියලා... ඒත් දේව්දාස් කවදාවත් ඔයා අන්තිමට කිව්ව වගේ කෙනෙක් නෙමෙයි...

දේව්දාස්...දේව්දාස්https://www.blogger.com/profile/02820435094431692833noreply@blogger.comtag:blogger.com,1999:blog-1618154760583957955.post-16946711075372063222011-08-31T08:06:37.831+05:302011-08-31T08:06:37.831+05:30අනේ මන්ද.අය්යට තිබුනෙ ඔයා දෙන්න යාලු උනාට පස්සෙ ටි...අනේ මන්ද.අය්යට තිබුනෙ ඔයා දෙන්න යාලු උනාට පස්සෙ ටිකෙන් ටික අරයව මගාරින්න.ඔයා දෙන්න වෙන් උනේ යාලුවා නිසා නම්. අනික අර ගර්ල් අය්යට සිතින් විතරක් පෙම් කර කර ඔය දෙන්නට යාලුවෙන්න උදව් කරනවා.එයාට කොච්චර නම් දුක හිතෙන්නෑද්ද.සමහර කොල්ලො ඉන්නවා තමන් අවුරුදු ගානක් යලුවෙලා හිටපු කෙල්ලටම කියනවා ඒයාගෙ යාලුවෙක්ව යාලුකරල දෙන්න කියලා.හිම හංසිhttps://www.blogger.com/profile/09555182593570125342noreply@blogger.comtag:blogger.com,1999:blog-1618154760583957955.post-23083082826263338812011-08-30T01:50:38.432+05:302011-08-30T01:50:38.432+05:30The Lion - ඒ බවට තර්කයක් නෑ... ඒත් ඒ බව තේරෙන්නේ ම...The Lion - ඒ බවට තර්කයක් නෑ... ඒත් ඒ බව තේරෙන්නේ මකුළු පැංචි කිව්වා වගේ සීමා පැන්න ට පස්සෙයි...

දේව්දාස්...දේව්දාස්https://www.blogger.com/profile/02820435094431692833noreply@blogger.comtag:blogger.com,1999:blog-1618154760583957955.post-72330891712226083602011-08-30T01:44:32.716+05:302011-08-30T01:44:32.716+05:30ආදරය යනු සියුම් සංවේදී දෙයක් නිසා එහිදී කටයුතු කලය...ආදරය යනු සියුම් සංවේදී දෙයක් නිසා එහිදී කටයුතු කලයුත්තේ ඉතා පරිස්සමෙනි ...................The Lionhttps://www.blogger.com/profile/18029713502751797661noreply@blogger.comtag:blogger.com,1999:blog-1618154760583957955.post-15211160836249949622011-08-29T18:46:27.177+05:302011-08-29T18:46:27.177+05:30සීතල අයියා - එහෙනම් මේ කතාව තේරුම ගන්න අපහසුවක් වෙ...සීතල අයියා - එහෙනම් මේ කතාව තේරුම ගන්න අපහසුවක් වෙන එකක් නැතුව ඇති කියල දේව්දාස් විශ්වාස කරනවා...

දේව්දාස්...දේව්දාස්https://www.blogger.com/profile/02820435094431692833noreply@blogger.comtag:blogger.com,1999:blog-1618154760583957955.post-88431150686388264662011-08-29T18:45:04.620+05:302011-08-29T18:45:04.620+05:30හිතුවක්කාරී - චන්ද්‍රමුඛී වගේම දේව්දාස් නුත් වින්ද...හිතුවක්කාරී - චන්ද්‍රමුඛී වගේම දේව්දාස් නුත් වින්දෙව්වා... ඒ වගේම තාමත් විඳවනවා... අදහස් ප්‍රකාශ කලාට බොහෝම ස්තුතියි...

දේව්දාස්...දේව්දාස්https://www.blogger.com/profile/02820435094431692833noreply@blogger.comtag:blogger.com,1999:blog-1618154760583957955.post-43824718923598827922011-08-29T18:42:31.575+05:302011-08-29T18:42:31.575+05:30රහස් පරීක්ෂකයා - නෑ නෑ... පාරෝ ගියේ චන්ද්‍රමුඛී නි...රහස් පරීක්ෂකයා - නෑ නෑ... පාරෝ ගියේ චන්ද්‍රමුඛී නිසා නෙමෙයි... අනික පාරෝ ගියෙත් නෑ... දේව්දාස් පාරෝ ව යැව්වා...

දේව්දාස්...දේව්දාස්https://www.blogger.com/profile/02820435094431692833noreply@blogger.comtag:blogger.com,1999:blog-1618154760583957955.post-75137730368022313562011-08-29T18:40:40.853+05:302011-08-29T18:40:40.853+05:30අම්බලම - ආදරේට කියන තවත් ටිකක් හෝ සමාන වචනයක් ලෙස ...අම්බලම - ආදරේට කියන තවත් ටිකක් හෝ සමාන වචනයක් ලෙස "පරිත්‍යාගය" වචනය කියන්න පුළුවන් කියලා දේව්දාස් නුත් විශ්වාස කරනවා... ඔබ කිව්වා වගේ ආදරේ හරියටම තේරුම ගත්තු කෙනෙක් මේ ලෝකේ නැතුව ඇති...

දේව්දාස්...දේව්දාස්https://www.blogger.com/profile/02820435094431692833noreply@blogger.comtag:blogger.com,1999:blog-1618154760583957955.post-87875631430752167722011-08-29T18:32:48.313+05:302011-08-29T18:32:48.313+05:30මකුළු පැංචි - මකුළු පැංචි ට දේව්දාස් ගේ මේ කතාව හො...මකුළු පැංචි - මකුළු පැංචි ට දේව්දාස් ගේ මේ කතාව හොඳින් වැටහෙනවා ඇති කියලා දේව් විශ්වාස කරනවා... ඔව්... වින්දෙව්වා. තාමත් විඳවනවා... චන්ද්‍රමුඛී විතරක් නෙමෙයි, දේව්දාස් නුත්...

දේව්දාස්...දේව්දාස්https://www.blogger.com/profile/02820435094431692833noreply@blogger.comtag:blogger.com,1999:blog-1618154760583957955.post-72466981861998390422011-08-29T18:28:17.731+05:302011-08-29T18:28:17.731+05:30වෙලාව ලඟයි - හීන කියල හිත හදා ගන්න පුළුවන් නම් ගොඩ...වෙලාව ලඟයි - හීන කියල හිත හදා ගන්න පුළුවන් නම් ගොඩක් හොඳයි... ඒත් කරන්න බැරි දෙයත් ඒකමයි... හැබැයි දේව්දාස් කවදාවත් විඳවන්නේ නෑ...

දේව්දාස්...දේව්දාස්https://www.blogger.com/profile/02820435094431692833noreply@blogger.comtag:blogger.com,1999:blog-1618154760583957955.post-32231675052552315792011-08-29T16:40:59.752+05:302011-08-29T16:40:59.752+05:30ඔය වගේ දේව්දාස් කෙනෙක්ව මාත් දන්නවා...ඔය වගේ දේව්දාස් කෙනෙක්ව මාත් දන්නවා...සීතල අයියාhttps://www.blogger.com/profile/08887514305271272706noreply@blogger.comtag:blogger.com,1999:blog-1618154760583957955.post-32634962148087187152011-08-29T13:49:46.518+05:302011-08-29T13:49:46.518+05:30මට තේරෙන්නෙ නෑ... ඇත්ත. මංචි ගෙ කතවට මාට් එකගයි.. ...මට තේරෙන්නෙ නෑ... ඇත්ත. මංචි ගෙ කතවට මාට් එකගයි.. චන්ද්‍රමුඛී දේව්ටයි පාරෝටයි උදව් කරන වාරයක් පාසා හිතින් මැරි මැරි උපදින්න ඇති...
දෙයියනේ.... මට තේරෙන්නෙ නෑ.... මොනා කියන්නද කියලා...:( ඒත් එක දෙයක්.. චන්ද්‍රමුඛී කලේ ලොකු පරිත්‍යාගයක්..හිතුවක්කාර කෙල්ලhttps://www.blogger.com/profile/11006838400704978212noreply@blogger.comtag:blogger.com,1999:blog-1618154760583957955.post-33189192883300178312011-08-29T10:21:34.208+05:302011-08-29T10:21:34.208+05:30ඒ කියන්නේ පාරෝ ගියේ චන්ද්‍රමුඛි නිසාද?ඒ කියන්නේ පාරෝ ගියේ චන්ද්‍රමුඛි නිසාද?....ජනියා....https://www.blogger.com/profile/14242841434798906802noreply@blogger.comtag:blogger.com,1999:blog-1618154760583957955.post-42714908042968008462011-08-29T10:03:28.268+05:302011-08-29T10:03:28.268+05:30ආදරේ කියන්නේ අපි තවත් කෙනෙකුට තවත් කෙනෙක් අපිට කරන...ආදරේ කියන්නේ අපි තවත් කෙනෙකුට තවත් කෙනෙක් අපිට කරන පරිත්‍යාගයක්. එත් ඒක කොහොම දෙයක්ද කියලා හරියටම තේරුම් ගත්ත කෙනෙක් මේ ලෝකේ ඉන්නවද කියලා දන්නේ නැ......
පාර්වතී . චන්ද්රමුබි , දේවදාස් .............
මොනවා ලියන්නද කියලා මට නම් තේරෙන්නෙත් නැඅරුණ හෙට්ටිආරච්චිhttps://www.blogger.com/profile/02404124356328475443noreply@blogger.comtag:blogger.com,1999:blog-1618154760583957955.post-53928893679294702732011-08-29T05:29:56.850+05:302011-08-29T05:29:56.850+05:30මමනම් මුල ඉඳලම කියෙව්වෙ චන්ද්‍රමුඛී කියලා තරු ලකුණ...මමනම් මුල ඉඳලම කියෙව්වෙ චන්ද්‍රමුඛී කියලා තරු ලකුණු වලට ආදේශයක් කරමිනුයි...චන්ද්‍රමුඛී දේව් ට ආදරේ කලා නම් දේව්-පාරෝ ආදරේට උදව් කරන මොහොතක් මොහොතක් පාසා මැරි මැරි උපදින්නැති....පව්.. :(
හොඳම යාලුකමකුයි ආදරෙයි අතර තියෙන්නෙ හීං කෙස්ගහක් වගේ මායිමක්...ගොඩ වෙලාවට අපි ඒ කඩයිම පැනලා බව තේරුම් ගන්නෙත් ඒක වෙලා ගොඩක් කල් ගියාමයි....හ්ම්ම්...මංචිට වුණේත් ඒකමනෙ...මකුළු පැංචි (මංචි)https://www.blogger.com/profile/04950356894374345740noreply@blogger.comtag:blogger.com,1999:blog-1618154760583957955.post-12529807087410707472011-08-29T02:13:52.788+05:302011-08-29T02:13:52.788+05:30පාරෝ , චන්ද්‍රමුඛී මේවා නිකන් හින කියලා අපි සැහැල...පාරෝ , චන්ද්‍රමුඛී මේවා නිකන් හින කියලා අපි සැහැල්ලුවෙන් ඉමු දේව තියන හකුර රැක ගන්න ගිය හකුරට අඩලා වැඩක් නැ අපි සතුටින් ජිවත් වෙමු මේ ජීවිතය අපි විදිමු විදවන්නේ නැතුව ........෴ වේලාව ලගයි ෴https://www.blogger.com/profile/09190324522401821483noreply@blogger.com