tag:blogger.com,1999:blog-1618154760583957955.post2476346547783651057..comments2022-07-22T00:37:30.882+05:30Comments on දේව්දාස්: දේව්දාස් කැම්පස් යයි...දේව්දාස්http://www.blogger.com/profile/02820435094431692833noreply@blogger.comBlogger16125tag:blogger.com,1999:blog-1618154760583957955.post-5098450152380381812011-11-22T18:42:23.943+05:302011-11-22T18:42:23.943+05:30වර්ණා - අනිවාර්යෙන්ම... ඉංග්‍රීසි විෂය හැමදාම දියු...වර්ණා - අනිවාර්යෙන්ම... ඉංග්‍රීසි විෂය හැමදාම දියුණු වෙන විෂයක්... බොහෝම සතුටුයි ඉංග්‍රීසි වලට ආස තවත් කෙනෙක් අඳුනගන්න හරි ලැබුණට...

දේව්දාස්...දේව්දාස්https://www.blogger.com/profile/02820435094431692833noreply@blogger.comtag:blogger.com,1999:blog-1618154760583957955.post-51824352763580595482011-11-22T13:20:57.475+05:302011-11-22T13:20:57.475+05:30එකනේ.. මට B තිබුනා English වලට A/L වලට.. හැමදාම අල...එකනේ.. මට B තිබුනා English වලට A/L වලට.. හැමදාම අලුතින් වචන එකතු වෙන විෂයක් තමයි ඉංග්‍රීසි.වර්ණාhttps://www.blogger.com/profile/16682911429268188539noreply@blogger.comtag:blogger.com,1999:blog-1618154760583957955.post-40800933322059407872011-11-21T22:26:20.791+05:302011-11-21T22:26:20.791+05:30වර්ණා - ඔන්න දේව්දාස් ගේ බ්ලොග් ඒක කියවන්න ආපු ඉංග...වර්ණා - ඔන්න දේව්දාස් ගේ බ්ලොග් ඒක කියවන්න ආපු ඉංග්‍රීසි වලට ආසා පලවෙනි කෙනා දැනුයි මුණ ගැහුනේ... අනිත් හැමෝම ආස නෑ කියලනේ කියන්නේ...

දේව්දාස්...දේව්දාස්https://www.blogger.com/profile/02820435094431692833noreply@blogger.comtag:blogger.com,1999:blog-1618154760583957955.post-1293693253158000892011-11-21T21:49:59.489+05:302011-11-21T21:49:59.489+05:30මමත් ගොඩාක් ආසම විෂයක් තමයි..මමත් ගොඩාක් ආසම විෂයක් තමයි..වර්ණාhttps://www.blogger.com/profile/16682911429268188539noreply@blogger.comtag:blogger.com,1999:blog-1618154760583957955.post-57138399252795570312011-08-28T15:51:04.413+05:302011-08-28T15:51:04.413+05:30The Lion - ඒක ඇත්ත... අද කාලේ ඉංග්‍රීසි නැතුව බස් ...The Lion - ඒක ඇත්ත... අද කාලේ ඉංග්‍රීසි නැතුව බස් එකේ ටිකට් එකක් ගන්නත් බෑ නේ... හි හි හි...

දේව්දාස්...දේව්දාස්https://www.blogger.com/profile/02820435094431692833noreply@blogger.comtag:blogger.com,1999:blog-1618154760583957955.post-18433720807760728282011-08-28T01:59:59.661+05:302011-08-28T01:59:59.661+05:30මම හිතන්නේ ඉංග්‍රීසි කියන්නේ ගොඩක් උවමනා වෙන භාෂවක...මම හිතන්නේ ඉංග්‍රීසි කියන්නේ ගොඩක් උවමනා වෙන භාෂවක්.විශේෂයෙන් වර්තමානයේදී ...............The Lionhttps://www.blogger.com/profile/18029713502751797661noreply@blogger.comtag:blogger.com,1999:blog-1618154760583957955.post-57446577864274232122011-08-17T18:39:05.861+05:302011-08-17T18:39:05.861+05:30හිතුවක්කාරී - හිතුවක්කාර කමට කවි කතා ලියන්න තියෙන ...හිතුවක්කාරී - හිතුවක්කාර කමට කවි කතා ලියන්න තියෙන හැකියාව දේව්දාස් ට නම් නෑ... ලොවෙන් එකෙක් ඒක දෙයකට වෙයි සමත... නමුත් ඉංග්‍රීසි ලේසියි... උවමනාව විතරයි අවශ්‍ය...දේව්දාස්https://www.blogger.com/profile/02820435094431692833noreply@blogger.comtag:blogger.com,1999:blog-1618154760583957955.post-21690736918142741532011-08-17T18:24:19.261+05:302011-08-17T18:24:19.261+05:30"ලොවෙන් එකෙක් එක දෙයකට වෙයි සමත " නෙ.. න..."ලොවෙන් එකෙක් එක දෙයකට වෙයි සමත " නෙ.. නියමයි...
ඉංග්‍රීසි පුළුවන් කියන්නෙ ඒකත් නියමයිනෙ.. මටනම් තාමත් බෑ ඕක හරියටම..:( හිතුවක්කරකමට හරියට ඉගනගන්නෙත් නෑනෙ..හිතුවක්කාර කෙල්ලhttps://www.blogger.com/profile/11006838400704978212noreply@blogger.comtag:blogger.com,1999:blog-1618154760583957955.post-18945961985034211142011-08-02T20:12:29.771+05:302011-08-02T20:12:29.771+05:30විසිතුරු - පාරෝ, චන්ද්‍රමුඛී ගැන ලියනවා නම් බ්ලොග්...විසිතුරු - පාරෝ, චන්ද්‍රමුඛී ගැන ලියනවා නම් බ්ලොග් එක පිරෙයි... ඉදිරියට එයාලා ගැනත් ලියන්න බලාපොරොත්තු වෙනවා... දේව්දාස් බලන්න ආව එකට බොහොම ස්තුතියි... ඉදිරියටත් මේ පැත්තේ එයි කියල දේව්දාස් විශ්වාස කරනවා...දේව්දාස්https://www.blogger.com/profile/02820435094431692833noreply@blogger.comtag:blogger.com,1999:blog-1618154760583957955.post-14310119701224181172011-08-01T22:42:57.682+05:302011-08-01T22:42:57.682+05:30මමත් ඕං අදමයි ආවේ දේවා! කෝ මේ පාරෝ? චන්ද්‍රමුඛී එහ...මමත් ඕං අදමයි ආවේ දේවා! කෝ මේ පාරෝ? චන්ද්‍රමුඛී එහෙම?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1618154760583957955.post-83431245022781686702011-08-01T21:30:46.492+05:302011-08-01T21:30:46.492+05:30මධුරංග - ඒ වචන ටිකම දේව්දාස් ට ගොඩක් ලොකු හයියක්.....මධුරංග - ඒ වචන ටිකම දේව්දාස් ට ගොඩක් ලොකු හයියක්... බොහෝම ස්තුතියි...දේව්දාස්https://www.blogger.com/profile/02820435094431692833noreply@blogger.comtag:blogger.com,1999:blog-1618154760583957955.post-57890251062108953452011-08-01T18:15:23.384+05:302011-08-01T18:15:23.384+05:30ඔන්න මමත් අද ඉදලා දෙව්දාස් ලියන ඒවා කියවන්න එනවා !...ඔන්න මමත් අද ඉදලා දෙව්දාස් ලියන ඒවා කියවන්න එනවා !!!!සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-1618154760583957955.post-24640841236590331482011-07-31T20:10:34.364+05:302011-07-31T20:10:34.364+05:30මී හරක් පිඩියා - ඔන්න word verification අයින් කළා....මී හරක් පිඩියා - ඔන්න word verification අයින් කළා... බොහෝම ස්තුතියි ඒ බව කිව්වට... ඉංග්‍රීසි අමාරු විෂයක් නෙමෙයි... උවමනාව විතරයි ඕනෙ...දේව්දාස්https://www.blogger.com/profile/02820435094431692833noreply@blogger.comtag:blogger.com,1999:blog-1618154760583957955.post-84914337278839446102011-07-31T20:02:20.953+05:302011-07-31T20:02:20.953+05:30චතුමිතු - මොකක්ද ඒ අකමැතිම දේ? දේව්දාස් විශ්වාස කර...චතුමිතු - මොකක්ද ඒ අකමැතිම දේ? දේව්දාස් විශ්වාස කරනවා චතුමිතු ඉදිරියටත් මේ පැත්තේ එය කියල...දේව්දාස්https://www.blogger.com/profile/02820435094431692833noreply@blogger.comtag:blogger.com,1999:blog-1618154760583957955.post-51846079343307810332011-07-31T17:08:41.643+05:302011-07-31T17:08:41.643+05:30මම නම් කවදාවත් ඉංග්‍රිසි විශයට 75ක් අරගෙන නැතුව ඇත...මම නම් කවදාවත් ඉංග්‍රිසි විශයට 75ක් අරගෙන නැතුව ඇති.
හැම පාරම 20,30 වගේ තමයි.
මට ඉංග්‍රිසි විශය වහ කදුරු වගේ.

අයියේ මේකේ Word verification අයින් කරගන්න බලන්නකො.මොකද කොමෙන්ටු දාන අයට ඒක පහසුවක් වේවි.මි හරක් පිඩියාhttps://www.blogger.com/profile/16625770125138682698noreply@blogger.comtag:blogger.com,1999:blog-1618154760583957955.post-750742888637567522011-07-31T15:30:34.144+05:302011-07-31T15:30:34.144+05:301+1=3 නෙවෙයි..3 යි 3යි 3යි..:P 3න් වෙනි පොස්ට් එක ...1+1=3 නෙවෙයි..3 යි 3යි 3යි..:P 3න් වෙනි පොස්ට් එක අදමයි මම මේ පැත්තේ ආවේ...:)අන්තිමටම හරි තමන් කැමතිම දේ තොරගන්න ලැබුණා නේ.. එත් මම... තාමත් ඉගන ගන්නේ මම අකමැතිම දේ.. :(චතුමිතුhttps://www.blogger.com/profile/06826354537612060030noreply@blogger.com