tag:blogger.com,1999:blog-1618154760583957955.post2340961656188488140..comments2022-07-22T00:37:30.882+05:30Comments on දේව්දාස්: දේව්දාස් නැමති ගුරුවරයා...දේව්දාස්http://www.blogger.com/profile/02820435094431692833noreply@blogger.comBlogger18125tag:blogger.com,1999:blog-1618154760583957955.post-61028688691003835272011-11-28T22:24:44.934+05:302011-11-28T22:24:44.934+05:30වර්ණා - ඔව්... ලංකාවනේ කියල හිත හදා ගන්න එක තමයි ක...වර්ණා - ඔව්... ලංකාවනේ කියල හිත හදා ගන්න එක තමයි කරන්න තියෙන්නේ...

දේව්දාස්...දේව්දාස්https://www.blogger.com/profile/02820435094431692833noreply@blogger.comtag:blogger.com,1999:blog-1618154760583957955.post-76153209345370665062011-11-22T13:32:01.170+05:302011-11-22T13:32:01.170+05:30ඕව ගණන ගන්න එපා. ලංකාවේ ඔහොම තමයි..ඕව ගණන ගන්න එපා. ලංකාවේ ඔහොම තමයි..වර්ණාhttps://www.blogger.com/profile/16682911429268188539noreply@blogger.comtag:blogger.com,1999:blog-1618154760583957955.post-52378397052616860112011-08-28T15:48:36.740+05:302011-08-28T15:48:36.740+05:30The Lion - ඕනෙම තැනක ඒ වගේ ටික දෙනෙක් ඉන්නවා... ඒ ...The Lion - ඕනෙම තැනක ඒ වගේ ටික දෙනෙක් ඉන්නවා... ඒ අය කවද හරි පසු තැවෙයි මේ දේවල් ගැන...

දේව්දාස්...දේව්දාස්https://www.blogger.com/profile/02820435094431692833noreply@blogger.comtag:blogger.com,1999:blog-1618154760583957955.post-75740142352115422132011-08-28T02:06:04.190+05:302011-08-28T02:06:04.190+05:30ගුරුවරයා කියන්නේ ළමයින්ට යහ මග පෙන්වන වැදගත් පුද්ග...ගුරුවරයා කියන්නේ ළමයින්ට යහ මග පෙන්වන වැදගත් පුද්ගලයෙක්.එවැනි තනතුරු වල ඔය වගේ අය ඉන්න එක කණගාටුවට කරුණක්.නමුත් ලංකාවේ ගොඩක් තැන් වල සිද්ධ වෙන්නේ ඕකයි .....................The Lionhttps://www.blogger.com/profile/18029713502751797661noreply@blogger.comtag:blogger.com,1999:blog-1618154760583957955.post-23106809064845041132011-08-27T17:48:31.890+05:302011-08-27T17:48:31.890+05:30රහස් පරීක්ෂකයා - බොහෝම ස්තුතියි...
දේව්දාස්...රහස් පරීක්ෂකයා - බොහෝම ස්තුතියි...

දේව්දාස්...දේව්දාස්https://www.blogger.com/profile/02820435094431692833noreply@blogger.comtag:blogger.com,1999:blog-1618154760583957955.post-64246533982748579472011-08-27T17:47:05.298+05:302011-08-27T17:47:05.298+05:30Red Riding Hood - I am trying to change this syste...Red Riding Hood - I am trying to change this system... As you said, there many people who don't like me as i am trying to do something different... But I don't care them... I try to do my best... Thanks a lot for your comment...

Dhevdhaas...දේව්දාස්https://www.blogger.com/profile/02820435094431692833noreply@blogger.comtag:blogger.com,1999:blog-1618154760583957955.post-27861878373306495942011-08-27T16:35:12.807+05:302011-08-27T16:35:12.807+05:30ආචාරය.......ආචාරය...........ජනියා....https://www.blogger.com/profile/14242841434798906802noreply@blogger.comtag:blogger.com,1999:blog-1618154760583957955.post-54022643858651917432011-08-25T21:33:15.695+05:302011-08-25T21:33:15.695+05:30try to change the system...but be careful.. cause ...try to change the system...but be careful.. cause most of people don't like people who try to change the system..Red Riding Hoodhttps://www.blogger.com/profile/08277105215186562798noreply@blogger.comtag:blogger.com,1999:blog-1618154760583957955.post-69942676611576602792011-08-05T23:21:46.792+05:302011-08-05T23:21:46.792+05:30StArry aNgeL - ඒක ඇත්ත... ඒත් ඒ වගේ ගුරුවරු ඉන්න ප...StArry aNgeL - ඒක ඇත්ත... ඒත් ඒ වගේ ගුරුවරු ඉන්න පාසැල් වල ළමයින්ට දෙයියන්ගේම පිහිටයි...දේව්දාස්https://www.blogger.com/profile/02820435094431692833noreply@blogger.comtag:blogger.com,1999:blog-1618154760583957955.post-5159643816825615382011-08-05T22:15:41.327+05:302011-08-05T22:15:41.327+05:30ගුරුවරු නෙවෙයි දෙවිවරු උනත් උපන් ගති අත අරින්න බෑල...ගුරුවරු නෙවෙයි දෙවිවරු උනත් උපන් ගති අත අරින්න බෑලුනේ....Angelhttps://www.blogger.com/profile/03094301715688636777noreply@blogger.comtag:blogger.com,1999:blog-1618154760583957955.post-17729669906654741862011-08-04T14:33:54.373+05:302011-08-04T14:33:54.373+05:30මධුරංග - සිල් රැක්කත් නැතත් සිවුරට අපි ගරු කරලා &q...මධුරංග - සිල් රැක්කත් නැතත් සිවුරට අපි ගරු කරලා "හාමුදුරුවනේ" කියල කියනවා වගේ, තමන් ට කරන්න තියෙන උතුම් රාජකාරිය අමතක කරලා මාසේ අන්තිමට ලැබෙන පඩිය ගැන හිතන ගුරුවරුන්ටත් අපිට ගරු කරන්න වෙලා... අසරණ ළමයි...දේව්දාස්https://www.blogger.com/profile/02820435094431692833noreply@blogger.comtag:blogger.com,1999:blog-1618154760583957955.post-84719958277704950352011-08-04T14:30:16.665+05:302011-08-04T14:30:16.665+05:30ChammA - ඔව්... තමන් කරන වැඩේ හරියට කළාම ඉවරයි... ...ChammA - ඔව්... තමන් කරන වැඩේ හරියට කළාම ඉවරයි... ඒත් හැගීම් දැනීම් තියෙන මිනිස්සු විදියට ඒ සිද්ධ වෙන දේවල් දිහා බලලා අහක බලන් ඉන්න අමාරුයි... ඉවසීමෙන් සැනසීම ලැබෙනවද කියල මම මේ දවස වල බලනවා...දේව්දාස්https://www.blogger.com/profile/02820435094431692833noreply@blogger.comtag:blogger.com,1999:blog-1618154760583957955.post-1395776570633018732011-08-04T14:27:53.379+05:302011-08-04T14:27:53.379+05:30මන්තරකාරී - ඒක නම් ඇත්ත... ඒත් තාමත් අවුරුදු 19 ක ...මන්තරකාරී - ඒක නම් ඇත්ත... ඒත් තාමත් අවුරුදු 19 ක කෙනෙක්ට අවුරුදු 12 ළමයෙක්ට දුවේ කියන්න පුළුවන් ද කියන ගැටලුව දේව්දාස් ටත් මුලින් ආවා... තාමත් දේව්දාස් ට ඒ ගැටලුවේ අගක් මුලක් හිත ගන්න බැරුවයි ඉන්නේ...දේව්දාස්https://www.blogger.com/profile/02820435094431692833noreply@blogger.comtag:blogger.com,1999:blog-1618154760583957955.post-30112083196946313932011-08-04T14:23:16.200+05:302011-08-04T14:23:16.200+05:30MaRLaN - ඔව්... තමන් කරන වැඩේ හරියට කළාම ඉවරයි... ...MaRLaN - ඔව්... තමන් කරන වැඩේ හරියට කළාම ඉවරයි... ඒත් හැගීම් දැනීම් තියෙන මිනිස්සු විදියට ඒ සිද්ධ වෙන දේවල් දිහා බලලා අහක බලන් ඉන්න අමාරුයි... ඉවසීමෙන් සැනසීම ලැබෙනවද කියල මම මේ දවස වල බලනවා...දේව්දාස්https://www.blogger.com/profile/02820435094431692833noreply@blogger.comtag:blogger.com,1999:blog-1618154760583957955.post-82949913575706634472011-08-04T10:48:36.494+05:302011-08-04T10:48:36.494+05:30අම්මෝ පුදුම ගුරුවරු නේ. ප්රශ්න පත්තරයක් ලිය ලිය ඉ...අම්මෝ පුදුම ගුරුවරු නේ. ප්රශ්න පත්තරයක් ලිය ලිය ඉන්නකොට ඒ ළමයගේ මානසික මට්ටම ගැන හිතන්න එපැයි.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-1618154760583957955.post-85770214162638464652011-08-04T08:01:47.989+05:302011-08-04T08:01:47.989+05:30මාලන් කියපු දේ ඇත්ත , මේක ඉතින් ලංකාවනේ.ඔය දේවල් හ...මාලන් කියපු දේ ඇත්ත , මේක ඉතින් ලංකාවනේ.ඔය දේවල් හරි සාමාන්යයි.අපිට තියෙන දේ අපි හරියට කරාම හරි වෙන අය කියන දේවල් ගනන් නොගෙන..Anonymoushttps://www.blogger.com/profile/15976874988480701640noreply@blogger.comtag:blogger.com,1999:blog-1618154760583957955.post-42240490104546743132011-08-04T07:06:05.491+05:302011-08-04T07:06:05.491+05:30ඒ ළමයි තේරුම් ගන්න පුළුවන් එක ගුරුවරයෙක් හරි ඉන්න ...ඒ ළමයි තේරුම් ගන්න පුළුවන් එක ගුරුවරයෙක් හරි ඉන්න එක ලොකු දෙයක්... ඒත් ගෑනු ළමයින්ගෙ හිත හදන්න කතා කරනකොට "දුවේ" කියලම කතා කරන්න. නැත්නම් ඔය ටීචර්ම ඊලඟට කතාවක් හදලා පතුරයි...මන්තරකාරිhttps://www.blogger.com/profile/14882063243206563610noreply@blogger.comtag:blogger.com,1999:blog-1618154760583957955.post-35397268773136993002011-08-03T23:14:08.525+05:302011-08-03T23:14:08.525+05:30මචං මේ ලංකාවනේ බං ඒක හින්දා ඕවා සාමාන්යයි.... උබ හ...මචං මේ ලංකාවනේ බං ඒක හින්දා ඕවා සාමාන්යයි.... උබ හරියට උබේ වැඩේ කරපං..... කවුරු මොනා කිවුචත් ගනං ගන්නේ නැතුවMaRLaNhttps://www.blogger.com/profile/11103920329288118465noreply@blogger.com