tag:blogger.com,1999:blog-1618154760583957955.post2094063400165067350..comments2022-07-22T00:37:30.882+05:30Comments on දේව්දාස්: දේව්දාස් ගෙන් පුංචි කතාවක්...දේව්දාස්http://www.blogger.com/profile/02820435094431692833noreply@blogger.comBlogger14125tag:blogger.com,1999:blog-1618154760583957955.post-9678077754743072002011-12-04T22:07:50.361+05:302011-12-04T22:07:50.361+05:30නෑ නේ...
දේව්දාස්...නෑ නේ...

දේව්දාස්...දේව්දාස්https://www.blogger.com/profile/02820435094431692833noreply@blogger.comtag:blogger.com,1999:blog-1618154760583957955.post-64422241611094995172011-12-04T20:53:35.677+05:302011-12-04T20:53:35.677+05:30ආයි ගියේ නැද්ද?ආයි ගියේ නැද්ද?....ජනියා....https://www.blogger.com/profile/14242841434798906802noreply@blogger.comtag:blogger.com,1999:blog-1618154760583957955.post-90051675677689117362011-12-01T21:41:34.708+05:302011-12-01T21:41:34.708+05:30ආවා... ආවා... මෙන්න ආවා...
දේව්දාස්...ආවා... ආවා... මෙන්න ආවා...

දේව්දාස්...දේව්දාස්https://www.blogger.com/profile/02820435094431692833noreply@blogger.comtag:blogger.com,1999:blog-1618154760583957955.post-74045422888015170892011-11-26T14:38:54.322+05:302011-11-26T14:38:54.322+05:30කෝ ඉතින් මේ ළමයා ගියා ගියාමයි තාම නැහැ නොවැකෝ ඉතින් මේ ළමයා ගියා ගියාමයි තාම නැහැ නොවැවර්ණාhttps://www.blogger.com/profile/16682911429268188539noreply@blogger.comtag:blogger.com,1999:blog-1618154760583957955.post-52956032440506584022011-11-22T18:44:34.203+05:302011-11-22T18:44:34.203+05:30වර්ණා - මොකද හ්ම්ම්..?
දේව්දාස්...වර්ණා - මොකද හ්ම්ම්..?

දේව්දාස්...දේව්දාස්https://www.blogger.com/profile/02820435094431692833noreply@blogger.comtag:blogger.com,1999:blog-1618154760583957955.post-91974333075597108952011-11-22T18:44:02.316+05:302011-11-22T18:44:02.316+05:30නිසුපා - ඕවා ඇඳන් ඇවිදින එක කළා කියමු, එත කොහොමද හ...නිසුපා - ඕවා ඇඳන් ඇවිදින එක කළා කියමු, එත කොහොමද හරිහැටි වාඩි වෙලා ඉන්නේ...

දේව්දාස්...දේව්දාස්https://www.blogger.com/profile/02820435094431692833noreply@blogger.comtag:blogger.com,1999:blog-1618154760583957955.post-20688431206182806832011-11-22T13:18:24.128+05:302011-11-22T13:18:24.128+05:30හ්ම්ම්ම්හ්ම්ම්ම්වර්ණාhttps://www.blogger.com/profile/16682911429268188539noreply@blogger.comtag:blogger.com,1999:blog-1618154760583957955.post-16195882240964432732011-11-22T09:51:55.311+05:302011-11-22T09:51:55.311+05:30හ්ම්... ඇත්තටම ළමා සාරිය ගෑණු ලමයෙක්ට මොන තරම් ගැල...හ්ම්... ඇත්තටම ළමා සාරිය ගෑණු ලමයෙක්ට මොන තරම් ගැලපෙනවද.මොනවා කරන්නද අද කාලෙ කොට සායවල් වලට පුදුම තැනක් ලැබිලානෙ.ඕවා ඇදගෙන කොහම ඇවිදිනවද මන්දා.Anonymoushttps://www.blogger.com/profile/10202619514609862112noreply@blogger.comtag:blogger.com,1999:blog-1618154760583957955.post-6704274531192924742011-11-21T22:18:18.875+05:302011-11-21T22:18:18.875+05:30සීතල අයියා - පිළිකුලක් ඇති වුණා කිව්වේ ඉස්සෙල්ල ඇත...සීතල අයියා - පිළිකුලක් ඇති වුණා කිව්වේ ඉස්සෙල්ල ඇති වෙච්ච සිතුවිලි කොහෙත්ම ඒ දැක්ක රූපෙට ගැලපෙන්නේ නැති නිසා වෙන්න ඇති කියලයි දේව් ට හිතෙන්නේ...

දේව්දාස්...දේව්දාස්https://www.blogger.com/profile/02820435094431692833noreply@blogger.comtag:blogger.com,1999:blog-1618154760583957955.post-7862325939140613362011-11-21T22:15:12.125+05:302011-11-21T22:15:12.125+05:30වර්ණා - හැම කෙනාම මේ වගේ නෑ තමයි... එත බහුතරයක් මේ...වර්ණා - හැම කෙනාම මේ වගේ නෑ තමයි... එත බහුතරයක් මේ ගොඩට අයිතියි කියලයි දේව් ට හිතෙන්නේ... බොහෝම ස්තුතියි මේ පැත්තේ ආවට... දිගටම ඇවිත් දේව්දාස් ව ධෛර්යමත් කරයි කියල දේව් විශ්වාස කරනවා...

දේව්දාස්...දේව්දාස්https://www.blogger.com/profile/02820435094431692833noreply@blogger.comtag:blogger.com,1999:blog-1618154760583957955.post-16327516853826188972011-11-21T22:15:05.338+05:302011-11-21T22:15:05.338+05:30හා හා. පිලිකුළක් හිතුනෙයි කියලා හිතමුකො..හ්ම් හ්ම්...හා හා. පිලිකුළක් හිතුනෙයි කියලා හිතමුකො..හ්ම් හ්ම්..:))සීතල අයියාhttps://www.blogger.com/profile/08887514305271272706noreply@blogger.comtag:blogger.com,1999:blog-1618154760583957955.post-31051463464880373262011-11-21T22:12:56.637+05:302011-11-21T22:12:56.637+05:30මධුරංග - ඒක ඇත්ත... පොෂ් වුණත් කමක් නෑ... එත පොෂ් ...මධුරංග - ඒක ඇත්ත... පොෂ් වුණත් කමක් නෑ... එත පොෂ් වෙන්නත් විදියක් තියෙයි... මේ යන විදියට ගියොත් නම් අනිවාර්යෙන්ම ලංකාවේ ජාතික ඇඳුම අඟල් 10 පුංචි සාය කෑල්ල වෙනවා...

දේව්දාස්...දේව්දාස්https://www.blogger.com/profile/02820435094431692833noreply@blogger.comtag:blogger.com,1999:blog-1618154760583957955.post-65653557755345930502011-11-21T21:36:54.883+05:302011-11-21T21:36:54.883+05:30අනේ අප්පේ.. මෙහෙමයි ගම වල ඉන්න ඈයෝනට සමහරක් වෙලාවට...අනේ අප්පේ.. මෙහෙමයි ගම වල ඉන්න ඈයෝනට සමහරක් වෙලාවට මේ පොෂ් විෂබීජේ ඇතුල් උනාම ඒ ගොල්ලෝ දන්නෙම නැතුව ඕනාවට වඩා කැපී පෙන්න ගිහින් විකෘර්ති වෙනවා. සමහර නගරබද ගැහැණු ළමයි ඉන්නවා සිංහල කමට අදින පළදින අය.. එහෙම අය මම දැකලත් තියෙනවා. මේක ට වැරදිකාරයා කියන්න කෙනෙක් නැහැ, සමාජේ හැඩගැහිලා තියෙන විදිය. සමහර අය එහෙම අදින්නේ ඒ ගොල්ලන් ඒ සමාජයෙන් නෙරපයි කියල බයට.. ගැහැණු කම තියන අදිනවානම් පලදිනවානම් මේ ලංකාව මීට වඩා ලස්සනයි.. මේ මම දාපු පලවෙනි කමෙන්ටුව.. සතුටුයි.. දිගටම ලියන්න..වර්ණාhttps://www.blogger.com/profile/16682911429268188539noreply@blogger.comtag:blogger.com,1999:blog-1618154760583957955.post-30892825669862098192011-11-21T21:31:12.215+05:302011-11-21T21:31:12.215+05:30ඉස්සර ගමේකමට අහිංසකව පින් පාටට හිටපු ඈයෝ පොෂ් වෙන්...ඉස්සර ගමේකමට අහිංසකව පින් පාටට හිටපු ඈයෝ පොෂ් වෙන්න ගිහින් !!!
ඔවුවා ඔහොමට ගිහින් පින් පාට, කියන එක පාට පෙට්ටියට විතරක් සීමා වෙයිද මන්දා.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.com